ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වෙනස් කරන්නේ නැතිබව මහ බැංකුව කියයි (VIDEO)

Share

7.75% පැවැති එක්දින ප්‍රතිපත්ති පොළී අනුපාතිකය වෙනස් කරන්නේ නැතිව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහා බැංකුව තීරණය කර තිබෙනවා. ඒ ඊයේ පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදීයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News