දූෂණයට එරෙහි සටන භයානකයි – සටන් නොකර සිටීම ඊට වඩා භයානකයි (VIDEO)

Share

දූෂණයට එරෙහි සටන භයානක වුවත් ඊට එරෙහිව සටන් කරන්නේ නැතිව සිටීම වඩාත් භයානක බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. දූෂණයට එරෙහි සටනට සෑම රටක්ම එක්විය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අසූවන සැසිවාරය අමතමිනුයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළකළේ.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News