මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනය සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වී තිබෙනවා. කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. තුවාල වූ තවත් භික්ෂූන් වහන්සේ හය නමක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.




