හතරකට මරු කැඳවූ තලාවේ රිය අනතුර (VIDEO)

Share

තලාව මොරගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයන් හතර දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වෑන් රථයේ රියදුරුට නින්ද යෑම අනතුරට හේතුව බව පොලීසිය පවසනවා.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News