විෂ මත්ද්‍රව්‍ය ගැන කියන්න පොලීසියෙන් අලුත් අංකයක් (VIDEO)

Share

හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News