සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ අවි ආයුධ කිහිපයක් විමර්ශන නිලධාරින් සොයාගෙන තිබෙනවා. මයික්‍රෝ අවියක් මැගසින් හතරක් සහ ටී පනස් හය වර්ගයේ උණ්ඩ පන්සියයකට අධික සංඛ්‍යාවක් සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.