වරායෙන් නිදහස් කළ බහාලුම් තුන්සිය විස්සට අදාළ වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද සාකච්ඡා කෙරුණා. ඊට අදාළ කටයුතු ක්‍රියාත්මක බව අමාත්‍ය බිමල් රත්නායක මෙහිදී පෙන්වා දුන්නා. 2026 විසර්ජන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනු ලැබුවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.