රටේ දියුණුව තුළින් සෑම පුරවැසියෙකුගේම ජීවන තත්වය උසස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. එක්ස්පෝ 2025 ඔසාකා කලා ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




