විදෙස්ගත අපරාධකරුවන් අල්ලන මෙහෙයුම (VIDEO)

Share

විදෙස්ගත අපරාධකරුවන් දිවයිනට රැගෙන ඒම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. රතු නිවේදන නිකුත් කර ඇති අපරාධකරුවන් තිස් දෙදෙනෙකු රැදී සිටින ස්ථාන දැනටමත් හඳුනාගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News