නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලබා සිටි තවත් හිමිනමක් අපවත්වී තිබෙනවා. කේබල් ඩක්කුවක් පෙරළී නා උයන ආරණ්‍ය සේනාසනයේ එම අනතුර සිදු වුණේ පසුගිය 24 වනදා රාත්‍රියේදි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more