නීති විරෝධීව මෙරටට වාහන ආනයනය කර කූඨ ලේඛන සකස් කර ඒවා ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්ව තිබුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.