ගිනස් වාර්තා ‍පොතට ගිය අපේ තේ (VIDEO)

Share

අපේ රටේ තේ ලෝකයේ වැඩිම පිරිසක් ශ්‍රී ලංකාව ගැන දන්නේ අපේ තේ නිසා. වර්තා පිට වාර්තා පිහිටවූ අපේ තේ පසුගියදා තවත් ගිනස් වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ජපන් එක්ස්පෝ ප්‍රදර්ශනයේදී මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ නිව් විතානකන්ද තේ කර්මන්ත ශාලාවෙන් ඉදිරිපත් කළ නිෂ්පාදනයටයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News