පස් කන්දක් කඩා වැටී කම්කරුවන් තිදෙනෙකු ජිවිතක්ෂයට (VIDEO)

Share

මාවනැල්ල අලුත්නුවර ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටී කම්කරුවන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉදිකිරීමක් සිදු කරමින් සිටි අවස්ථාවකයි මෙම අනතුර සිදුව ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News