මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනේ.

Share

ඉන්දීය මධ්‍යම අපරාධ අංශය මගිනුයි ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ දේවානහල්ලි නිවාස සංකීර්ණයක රැඳී සිටියදීයි. රත්මලාන ප්‍රදේශයේ පදිංචි විදානගමගේ ඉරේෂ් හසංක ජයවර්ධන, කොටහේන ප්‍රදේශයේ පදිංචි ජයසිංහ පතිරණගේ සුගත් සමීන්ද්‍ර සහ දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි ජයසූරිය මුදලිගේ දිලිප් හැරිසන් නමැති පුද්ගල‍යින් 03 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Read more

Local News