විනාඩි 8න් ලයිසන් (VIDEO)

Share

රියදුරු බලපත්‍ර අලුත් කරන අයට කඩිනමින් එය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් අද සිට ක්‍රියාත්මකයි. විනාඩි අටක් වැනි කෙටි කාලයක් තුළ එය සිදුකර ගතහැකි බවයි අමාත්‍ය බිමල් රත්නායක පවසන්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News