ජපාන මුදල් ඇමති, ආරක්ෂක ඇමති සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සමඟ ජනපති අනුර සාකච්ඡා කිහිපයක (VIDEO)

Share

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක එරට මුදල් අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යවරයා සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා කිහිපයකට එක්ව තිබෙනවා. ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයේ අවසන් දිනය අදයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News