ලංකාවේ අපරාධකරුවන් තිදෙනෙකු ඉන්දියාවේදී කොටු (VIDEO)

Share

මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් තුන්දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුම සිදු කර තිබුණේ ඉන්දීය මධ්‍යම අපරාධ කොට්ඨාසයයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලාගිය අය බවටයි අනාවරණය වී ඇත්තේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News