කුඩු අල්ලද්දි ,පාතලයින් අල්ලද්දි දඟලන දේශපාලඥයින් ගැන කියන වටගල (VIDEO)

Share

අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා විට දැඩි ලෙස කලබලයට පත්ව සිටින ඇතැම් දේශපාලඥයන්, අදාළ අපරාධවලට සම්බන්ධ බවට තොරතුරු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News