2009 වසරේදී කොළඹ, නාරාහෙන්පිටදී දමිළ ව්‍යාපාරිකයකුට තර්ජනය කර සහල් ලොරියක් කොල්ලකෑමේ සිද්ධියකට චෝදනා ලබා සිටින සම්පත් මනම්පේරි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (සැප්තැම්බර් 30) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මෙම නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙලයි නිකුත් කර ඇත්තේ.




