ජපන් රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ජපානයේ නරුහිතෝ අධිරාජයා හමුව තිබෙනවා. එමෙන්ම ජයිකා සංවිධානයේ සභාපතිවරයා සමග සාකච්ඡාවකට ද ජනාධිපතිවරයා එක් වුණා. නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපතිවරයා අද පෙරවරුවේ දිවයිනට ළඟාවුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.