ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි (VIDEO)

Share

වැඩිපුරම ළමුන් ගැන සහ වැඩිහිටියන් ගැන කතා කරන ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි. එහෙත් තවමත් ළමයා සහ වැඩිහිටියා නිවැරදි ලෙස ජය හඳුනාගෙන තිබේද යන්න ප්‍රශ්නයක් දිනයකට පමණක් සීමා නොකර ළමුන් සහ වැඩිහිටියන් ආරක්ෂා කරමින් රැකවරණය ලබාදිීම අප සැමගේ යුතුකමක් සහ වගකීමක්. මේ අතර ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවය අද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනුයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News