මෙරට අපරාධ රැසකට සම්බන්ධ ටින්කර් නම් අපරාධකරු අද මෙරටට රැගෙන එනු ලැබුවා. ඒ ඩුබායි රාජයේ සැඟව සිටියදී මොහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති අතර ඉදිරි විමර්ශන ක්රියාත්මකයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more