චෝදනා ප්‍රතික්ෂේප කරනවා අපි කරන්නෙත් හරි දේ (VIDEO)

Share

ඇතැම් පුද්ගලයින් කරන පදනම් විරහිත සහ නොමඟ යවනසුළු ප්‍රකාශ පිළිබඳව දැඩි කනස්සල්ලට පත්වන බව අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දසනායක මෙ සම්බන්ධයෙන් පළවන ඇතැම් වාර්තා පිළිබඳව පැහැදිලි කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News