කෙහෙල්බද්දර පද්මේගේ මවගෙන් පෙත්සමක් (VIDEO)

Share

පාතාල නායක කෙහෙල්බද්දර පද්මේට නිකුත් කර ඇති රැඳවුම් නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලා ඔහුගේ මව පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා . පෙත්සම්කාරිය කියා සිටින්නේ මෙම රැඳවුම් නියෝගය නීතියට පටහැනි බවයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News