කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට පැමිණෙන ත්රීරෝද රථ සොරකම් කළ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෙසෙල්වත්ත පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදීයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more