අපේ ජීවිත වල පාරා හොයා ගන්න බැරි දවස් කාලවකවානු ඕනෑ තරම් තිබිලා තියෙනවා. එහෙම අඳුරු දවස් වල අපේ ජීවිතයට තරුවක් වෙලා හඳ වෙලා එළිය දෙන්නේ අම්මලා තාත්තලා. අපේ ජීවිතවලට ඉදිරියෙන් ලන්තෑරුමක් අරගෙන ගියේ, යන්නේ ගුරුවරු. ඒ එළි වලින් ජීවිතේ පාර දැකපු අපි ඊට කෘතගුණ දක්වනවාද දැක්වූවාද කියල හිතන්න අපූරු දවසක් අද.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




