ආණ්ඩුවේ හයිය ගැන කියන ෆොන්සේකා (VIDEO)

Share

කළින් තිබුණු ආණ්ඩුවලට වඩා වත්මන් ආණ්ඩුව දහස් ගුණයකින් හොඳයි කියලා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. දූෂිතයන් ආරක්ෂා කරන්නේ නැති වත්මන් රජය ගැනත් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති රැස්වීමකදීයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News