මහමෝල් හිමියන් නිර්මාණය කර ඇති කෘත්‍රිම හිඟය (VIDEO)

Share

මහමෝල් හිමියන් කෘතිම කීරි සම්බා හිඟයක් නිර්මාණය කර ඇති බව ගොවි සංගම් පවසනවා. වත්මන් ආණ්ඩුව මේ සඳහා නිසි විසඳුමක් ලබා නොදීම කණගාටුවට කරුණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News