මෙරට සංහිඳියාව වග වීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සම්මත කර තිබෙනවා. අදාළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරවයි සම්මත වී ඇත්තේ. වත්මන් රජයේ ක්‍රියා කලාපය පෙර රජයන්ට වඩා මධ්‍යස්ථ මට්ටමක පවතින බවයි මානව හිමිකම් කවුන්සිලය පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




