විදුලි සේවකයන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අද පස්වරුවේ සිට දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමග සිදු කරන රාජකාරි කටයුතු නතර කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත් ඇමතිවරයාට පමණක් ප්‍රතිචාර දක්වන බවද සේවකයන් වැඩිදුරටත් පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




