පොලිස් කොමිසම පාර්ලිමේන්තුව උණුසුම් කරයි (VIDEO)

Share

පොලිස් කොමිසමේ බලතල සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරුකිරීම් සිදු කරන්නේ පොලිස් කොමිසම බවයි ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ. එහිදී මතු වූ පක්ෂ විපක්ෂ වාද විවාද හමුවේ පාර්ලිමේන්තුවේ තරමක උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News