ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා. ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා සහාය ලබා ලබාදෙන බවයි එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




