කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය රාජ්‍ය ව්යා පාරවලින් ලද රුපියල් මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට භාර දී තිබෙනවා. රාජ්‍ය ව්‍යාපාර පහකින් පසුගිය මාස නවයක කාලය තුළ ලබාගත් ලාභාංශ මෙසේ භාණ්ඩාගාරයට භාරදුන් බවයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




