6.8% කින් විදුලි බිල ඉහළ දැමීමට අදාළව මහජන අදහස් විමසීම අදින් අවසන් වනවා. මීට අදාළ අවසන් තීරණය මේ මස 14 වනදා ලබාදෙන බවයි. මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත් කුමාරසිංහ පවසන්නේ කෙසේ වෙතත් විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාවට විදුලිය පාවිච්චි කරන්නන් සිය දැඩි විරෝධය පළ කර සිටිනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




