මාතර ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා. අදාළ මෝටර් රථයේ තිබී ජීව අත්බෝම්බයක් හා අයිස් මත්ද්‍රව්‍යද සොයාගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more