වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහා යොදාගන්නා ප්රේෂණ කටුවල කිසිදු හිඟයක් නැති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසනවා. ෆාමසිවලින් අධික මුදලක් වියදම් කර එම කටුව මිලදී ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවද ඔහු අවධාරණය කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.