සූකර උණ පාලනයට අතිවිශේෂ ගැසට්ටුවක් (VIDEO)

Share

සූකර උණ රෝගය තවදුරටත් පැතිර යාම වැළැක්වීමේ අරමුණෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සූකර උණ රෝගය සඳහා අවදානම් ප්‍රදේශ ලෙසයි නම් කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News