හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට ගොස් තිබෙනවා.
ඔහු මෙලෙස කොමිසම හමුවට ගොස් ඇත්තේ, නිසි පරීක්ෂාවකින් තොරව පිට කළ කන්ටේනර් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
Share
Read more




