පස්වන සමාලෝචනයට එකඟතාව (VIDEO)

Share

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් අතර විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සමාලෝචනය සඳහා එහි කාර්යමණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 347 ක ණය පහසුකමක් මෙරටට හිමි වීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News