මෙරටේ ජනගහනයෙන් 10% ක් විවිධ මානසික රෝගවලින් පෙලෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ගිය වසරේ පමණක් රෝගීන් 37 000 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ඇති බවයි ඔහු පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more