හෙරොයින් සහ අයිස් සමග දෙදෙනෙකු දැලේ (VIDEO)

Share

හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සමග සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. කඩවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත් ඇත්තේ. සැකකරුවකුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News