කැබිනට් මණ්ඩලය අලුත් වෙයි

Share

2026 වසරට අදාළ අයවැය ක්‍රියාත්මක කිරීමත් සමඟ රජයේ සංවර්ධන ඉලක්ක වඩාත් වේගයෙන් හා කාර්යක්ෂමව ළඟා කර ගැනීම සඳහා රජය අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවේ නව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිතයි.

Read more

Local News