ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි – පාසල් දරුවන්ගෙන් 60%කට මානසික පීඩන 24%කට විශාදය (VIDEO)

Share

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි. ආපදා හා හදිසි අවස්ථාවලදී මානසික සෞඛ්‍ය සේවාව සැමට සෑමවිට යන්න මෙවර එහි තේමාවයි. මේ අතර මෙරට පාසල් දරුවන්ගෙන් 24% ක් විශාදයෙන් පෙළෙන බවට අනාවරණය වී තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News