උදේම උණුසුම් වූ විපක්ෂය (VIDEO)

Share

නීත්‍යානුකූල නොවන මූල්‍ය ආයතන නිසා රටේ ජනතාව අනාථ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මෙවැනි මූල්‍ය ආයතන නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News