විදුලි ගාස්තු සංශෝධනයට අදාලව අවසන් තීරණය ගැන දැනුම්දීමක් (VIDEO)

Share

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අවසන් තීරණය ලබන 14 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය 6.8% කින් ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News