ශරීරයට සේම මනසටත් සමතැන ඉල්ලන සජිත් (VIDEO)

Share

ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයට සමාන තැනක් ලැබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පරීක්ෂණ හා මනෝ විද්‍යා ආයතනයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News