නෙළු මල් වසන්තය නැරඹීමට එන සංචාරකයින් නිසා හෝර්ටන් තැන්නේ පරිසර පද්ධතියට හානි සිදුව ඇති බව පරිසරවේදීන් නයනක රන්වැල්ල පවසනවා. දෛනික ධාරිතාව ඉක්මවා සංචාරකයින්ට පැමිණීමට අවස්ථාව ලබා දෙන්න එපා කියලයි ඔහු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.