ගල්කිස්ස උසාවි භූමියේ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාට ඇප (VIDEO)

Share

ගල්කිස්ස අධිකරණ භූමියේ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා ඇපමත මුදා හැර තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මතයි මේ අතර අදාළව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ විමර්ශන ඒකකය මගින් ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News