ලංකාව මැදි ආදායම් රටක් වුනත් සෞඛ්‍ය සේවාව දියුණු රටක ලක්ෂණ පෙන්වනවා (VIDEO)

Share

ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් වුවත් එහි සෞඛ්‍ය සේවාව සංවර්ධන රටක තරම් දියුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍යය ටෙඩෲස් ඇඩ්නම් පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News