චීන මහා ප්‍රාකාරය බලන්න ගිය අගමැතිනිය (VIDEO)

Share

2025 කාන්තා ගෝලීය නායකයන්ගේ සමුළුව චීනයේදී මේ වනවිට පැවැත්වෙනවා. ඊට සහභාගී වීම සඳහා චීනය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ චීන මහා ප්‍රාකාරය නැරඹීමට ද එක්වී තිබුණා.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News